Department of Buddhist Affairs

FIND RECENT EVENTS

Microsoft 365 මෘදුගාංගය සම්බන්ධ විශේෂ පුහුණුව
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනකි.
දසසිල්මාතා දෙදින නේවාසික පුහුණු වැඩසටහන
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිත්‍ය නේවාසික දසසිල් මාතාවන් 60 දෙනෙක් සඳහා විශේෂිත දෙදින පුහුණුවක් ප්‍රවීන සම්පත්දායකයින්ගේ සහභාගිත්වය ඇතිව පැවැත්වේ.
දහම්පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය
අයදුම්කරල ලද සුදුසුකම් සපුරණ ලද දහම් පාසල් ගුරුභවතුන් සඳහා මෙම විභාගය දිස්ත්‍රික්කයේ නම්කරන ලද විභාගමධ්‍යස්ථානවලදී පැවැත්වේ. මේ සඳහා වූ විභාග ප්‍රවේශපත්‍ර එදිරි කාලය තුළ ආදාල අයදුම්තරුවන්ගේ පුද්ගලික ලිපිනයට යොමුකරනු ලැබේ.
125 වන දහම් පාසල් දින සැමරුම
2020 වසරේ අගෝස්තු මස 03 වන දිනට ලංකාවේ ප්‍රථම විජයානන්ද දහම් පාසල ආරම්භ කොට වසර 125ක් සපිරේ. එය අභිමානතවත් අයුරින් අතිගරු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමන් හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2020 අගෝස්තු 23 වන ඉරුදින තංගල්ල අගුණුකොල පෑලැස්ස කසාගල රජමහ විහාරස්ථානයේදී පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කොට ඇත.